නැවත පැනවු මං තිරු නිතිය හා දඩ සංශෝදනය
ලංකාව අද වන විට අනතුරු බහුලව සිදුවන රටක් ලෙස හැදින්විය හැක. මෙම අනතුරු සිදු විමට හේතු සාධක වි ඇත්තෙ අපරික්ෂාකාරිව රිය ධාවනය කිරිම හා බිමත්ව රිය ධාවනය කිරිමයි.ඵම නිසා විශාල ඡිවිත සංඛ්‍යාවක් මෙලෙව අතහැර යන අතර තවත් බෙහෝ දෙනෙකු තුවාල ලබයි.මෙවැනි අනතුරු අවම කර ගැනිමේ අරමුණින් රඡය මගින් නැවත මං තිරු නිතිය ක්‍රීයාත්මක කිරිමට හා දඩ මුදල් ඉහළ නැංවිමට පියවර ගෙන ඇත.
මං තිරු නිතිය ටික කලක් මෙරට තුළ ක්‍රීයාත්මක වුවත් එය නිසි ආකාරයක කළමනකරනයක් යටතේ සිදු වු බවක් පෙනෙන්නට නෙතිබිති. නමුත් දිනෙන් දින වැඩි වන රථ වාහන අනතුරු හේතුවෙන් නැවත කියාත්මක කිරිමට පියවරගෙන ඇත. මං තිරු නිතිය මේ මස 10 වැනි දා කියාත්මක වේ. මෙය නිසි කළමනකරනයක් යටතේ සිදු කිරිම වැදගත් වේ. මේ යටතේ රථ වාහන නියමිත මං තිරුවේ ගමන් කිරිම, තනි සුදු ඉර පවතින අවස්ථා වලදි තවත් රථයක් ඉස්සර නොකිරිම, බස් රථ උදැසන 6.00 සිට උදැසන 9.00 දක්වා කාලය තුළ දි බස් රථ සදහා වෙන්කර ඇති මං තිරු වේ ගමත් කිරිම වැනි දෑ මෙම මං තිරු නිති යටතට අයත් වේ.
එමෙන්ම රඡය මගින් දඩ මුදල් සංශා්ධවනය කිරිමට ද පියවර ගෙන අැත එ් අනුව රථ වාහන වැරදි 05 ක් සදහා දඩ මුදල් රුපියල් 25,000 දක්වා ඉහළ දමා ඇත ඒ වැරදි ලෙස
රියදුරු බලපත නෙමැතිව රිය ධාවනය
දුමිරිය මාර්ගයට අපරික්ෂාකාරි ලෙස රථ වාහන ඇතුලත් කිරිම
මත් පැන් හෝ මත් ද්‍රව්‍ය භාවිතා කිරිමෙන් පසු රිය ධාවනය
වලංගු රක්ෂණ සහාතිකයක් නෙමැතිව රිය ධාවනය
නෙසැකිලිමත්ව රිය ධාවනය
මිට අමතරව
මත් පැන් හෝ මත් දව්‍ය භාවිතා කර රිය ධාවනයේ දි සිදු වන මරණයන් සදහා රුපියල් 100 000 -150 000 දඩයක් හෝ අවුරුදු 02 නොඅඩු සිර දඩුවමක් හෝ රියදුරු බලපත අවලංගු කිරිමේ බලය පවති
අධික වේගයෙන් රිය ධාවනයට වේග කාණ්ඩ 04 යටතේ දඩ මුදල් නියම කර ඇත්තේ රුපියල් 3000 සිට රුපියල් 25 000 පරාසයකය
ඡංගම දුරකථන හෝ වෙනත් සන්නිවේදන උපකරන භාවිතා කරම්න් රිය ධාවනය
වලංගු විමෝචන හා යෝග්‍ය සහතික් නෙමැතිව රිය ධාවනය යන වැරදිවල දඩ ගාස්තුද ඉහළ දමා ඇත
.
No comments:
Post a Comment